අද අලුයම 1.45 ට පමණ පුත්තලම - කොළඹ ප්‍රධාන මාර්ගයේ නාගවිල්ලුව ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් සිවු දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 07 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. වෑන් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණලා ගැටී සිදුවූ මෙම අනතුරින් මිය ගිය පිරිස අතර කාන්තාවන් තුන්දෙනෙකු සහ එක් පුද්ගලයෙකු සිටින බවයි වාර්තා වන්නේ. මෙලෙස මියගිය කාන්තාවන් තිදෙනා අතර ගැබිණි කාන්තාවක්ද සිටින බව සඳහන් වන
from GOSSIP NEWS https://ift.tt/2HCobC9
via https://tamil244.blogspot.com/
No comments