බරපතළ තුවාල ලබා සිටි බොරැල්ල ට්‍රැෆික් OIC ජිවිතයෙන් සමුගනියි - ඩිෆෙන්ඩර් රථයේ රියදුරු මාර්තු 11 දක්වා රිමාන්ඩ්

Share:
බම්බලපිටිය ඩුප්ලි බුලර්ස් හංදියේදී පසුගිය පෙබරවාරි මස 24 වෙනිදා අලුයම සිදුවූ රිය අනතුරකින් තුවාල ලබා රෝහල් ගත කර සිටි බොරැල්ල පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සාගර සරත්චන්ද්‍ර මහතා ඊයේ (09) රාත්‍රියේදී කොළඹ ජාතික රෝහලේදී අභාවප්ප්‍රාප්ත වී තිබෙනවා. රාජකාරී කටයුත්තක් සඳහා සිය යතුරුපැදියෙන් යමින් සිටියදී බම්බලපිටිය ඩුප්ලි බුලර්ස් හංදියේ පිහිටි මාර්ග සංඥ

from GOSSIP NEWS https://ift.tt/2tYoE9C
via https://tamil244.blogspot.com/

No comments