"ඉගෙන ගන්න කාලයේ Love කරනවා, Love කරන කාලයේ කසාඳ බඳිනවා, කසාඳ බඳින කාලයේ දික්කසාඳ වෙනවා" යැයි සමාජ සවිබල ගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය පාලිත තේවරප්පෙරුම මහතා සඳහන් කළේය. ඊයේ (21දා) පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. අඩු වයසින් විවාහ වීම හේතුවේ ලංකාවේ දික්කසාඳ රාශියක් සිදුවන බවත් ඔහු ප්‍රකාශ කළේය. තම නිවසට තමන් හමුවීමට පැමිණෙන බොහෝ දෙනෙක් ම
from GOSSIP NEWS https://ift.tt/2FmN2a6
via https://tamil244.blogspot.com/
No comments