ජනතාවට අලුත් අත්දැකීමක් - මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කෙරේ..! (LIVE VIDEO)

Share:
සුහුරු තාක්ෂණ ප්‍රවාහන ක්ෂේත්‍රයට මගපාදමින් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු  කොට්ටාව - මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ජනතා අයිතියට පත්කිරීමට මේ වන විට සියළු කටයුතු සූදානම් කර තිබෙනවා.  මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ සංකල්පයකට අනුව ඉදි වූ මෙම ප්‍රවාහන මධ්‍යස්ථානය දක්ෂිණ අධිවේගි මාර්ගය ඔස්සේ කොළඔ දෙසට පැමිණෙන බස් රථ හා ම

from GOSSIP NEWS https://ift.tt/2I6Xvd7
via https://tamil244.blogspot.com/

No comments