කැවුමාගේ නිවසින් හමුවූ මධූෂ්ගේ පියාගේ අවමගුලේ CD තැටියෙන් පතාල ලෝකය කැළෙඹෙන ලකුණු..!

Share:
රුපියල් කෝටි 500යේ දියමන්තිය සමඟ අත්අඩංගුවට ගත් කැලූම් ඉන්දික හෙවත් කැවුමා රැදී සිටි බව කියන මොරටුව - රාවතාවත්ත නිවසේ තිබී සොයා ගත් මාකඳුරේ මධුෂ්ගේ පියාගේ අවමංගල්‍ය කටයුතු දර්ශන ඇතුළත් සී.ඩී. තැටියෙන් වැදගත් තොරතුරු රැසක් අනාවරණ වී තිබෙනවා.  මේ වන විටත් එහි දර්ශන අධ්‍යයනය කරමින් සිටින බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරන්නේ. එමගින් අවමංගල්‍ය කටයුතුවලට සහභාගි වූ පාතාල කල්ල

from GOSSIP NEWS https://ift.tt/2ETuka0
via https://tamil244.blogspot.com/

No comments