පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, පොලිස් විශේෂ කාර්යය බලකාය සහ නාවික හමුදාව කළ විශේෂ මෙහෙයුමකදී හෙරොයින් තොගයක් රැගත් ඉරාන යාත‍්‍රාවක් අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබෙනවා. ශ්‍රී ලංකාවට දකුණින් පිහිටි ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගනු ලැබූ මෙම නෞකාවේ සිටි ඉරාන ජාතිකයින් 09දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර නැවේ තිබුණු හෙරොයින් කිලෝග්‍රෑම් 500ක් පමණ මුහුදට හෙළා ඇත
from GOSSIP NEWS https://ift.tt/2uyQN7L
via https://tamil244.blogspot.com/
No comments