අමාත්‍ය පාඨලී චම්පිකගේ රථයේ ගැටී අබාධිතව සිටිනා සංදීප් සම්පත් ගුණවර්ධන තරුණයාගේ ඉදිරි වෛද්‍ය ප්‍රථිකාර සදහා උපකාර කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත්ව සිටියි. මේ අනුව සංදීප් සම්පත්ගේ ඉදිරි ප්‍රථිකාර සදහා රුපියල් ලක්ෂ දහයක මුදලක් ජනපතිවරයා ඊයේ දින (27) ලබා දුන්නා. ඒ සංදීප් සම්පත් සහ ඔහුගේ පවුලේ සමාජිකයන් ජනපති හමුවීමට කැඳවමින් ය. පසුගිය 2016 වසරේදි අමාත්‍ය පා
from GOSSIP NEWS https://ift.tt/2TAJGWl
via https://tamil244.blogspot.com/
No comments