කොළඹ ප්‍රධාන පෙළේ පිරිමි විද්‍යාලයක සංගීත ගුරුවරියක් අපයෝජනය කළා යැයි චෝදනා ලැබූ එම විද්‍යාලයේ හිටපු ගුරුවරයකුට වසරක අත් හිටවූ සිර දඬුවමක් නියම වී තිබේ. එම විද්‍යාලයේ සංගීත කාමරයක් තුළදී බලහත්කාරයෙන් ගුරුවරිය සිප වැළඳගත්තැයි කියමින් මෙම ගුරුවරයාට එරෙහිව නඩු පවරා තිබිණි. තමාගේ පැමිණිල්ලට සාධාරණයක් ඉටුනොවූ නිසා ඒ ගැන මාධ්‍යයට අදහස් දැක්වී යැයි
from GOSSIP NEWS https://ift.tt/2UNune8
via https://tamil244.blogspot.com/
No comments