පොලිස් නිලධාරියකු වශයෙන් පෙනී සිටි පුද්ගලයකුගේ අමානුෂික පහර කෑමකට මුහුණ දුන් නාත්තණ්ඩිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී සිසිල් වික්‍රමසිංහ මහත මාරවිල මුලික රෝහලට ඇතුළත් කර ඇති බව මාරාවිල පොලිසිය කියයි. එම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයකු ද වන ඒ මහතා මෙවර ශ්‍රී ලංකා පොදුජන පක්ෂ මන්ත්‍රීවරයකු වශයෙන් තේරී පත්වී ඇත. මේ වන විට රෝහල් ගත වි ඇති විකුමසිංහ මහතා ඊයේ රාත්‍රී සිය ම
from GOSSIP NEWS https://ift.tt/2O5rXoZ
via https://tamil244.blogspot.com/
No comments