පාඩුව කෝටි දෙකකට ආසන්නයි - ජාත්‍යන්තර මෘදුකාංග සමාගමක පරිගණක පද්ධතියට ඇතුල්වී කප්පම් ඉල්ලූ සරසවි සිසුවා..!

Share:
ප්‍රධාන පෙළේ පරිගණක මෘදුකාංග සපයන ජාත්‍යන්තර මට්‌ටමේ සමාගමක පරිගණක පද්ධතියට ඇතුළු වී එම සමාගමට රුපියල් එක්‌කෝටි අනූතුන් ලක්‍ෂයක පාඩුවක්‌ සිදුකොට සමාගම හිමිකරුගෙන් රුපියල් ලක්‍ෂ පනහක කප්පමක්‌ ඉල්ලූ බව කියන තොරතුරු තාක්‍ෂණය හදාරන විශ්වවිද්‍යාල සිසුවකු ත්‍රිකුණාමලය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකාර සරසවි සිසුවා විසින්

from GOSSIP NEWS https://ift.tt/2JMVNQf
via https://tamil244.blogspot.com/

No comments