තරගයක් නොමැතිවම මෛත්‍රී ජය ගනියි - එජාප පසුපෙලේ ඉල්ලීම අගමැති රනිල් කුණු බක්කියට දමයි!

Share:
මෙවර අයවැයෙන් ඉදිරිපත් කර තිබෙනා ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය ඡන්දයක් හෝ නොමැතිව පාර්ලිමේන්තුවේදි සම්මත විය. ජනපති වැය ශීර්ෂය සඳහා ඡන්දයක් අවශ්‍ය බවට එජාප පසු පෙළ මන්ත‍්‍රීවරයකු වන චමින්ද විජේසිරි කථානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය. නමුත් එජාප නායක, අගමැති රනිල් වික්‍රමසිංහ සහ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා නැගී සිට එම ඉල්ලීම ප‍්‍රතික්‍ෂේප කිරීම නිසා ජනාධිපති වැය

from GOSSIP NEWS https://ift.tt/2T5novE
via https://tamil244.blogspot.com/

No comments