හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රසිද්ධව සිටිනුයේ ශාරිරික යෝග්‍යතාවය ඉතා ඉහළ දේශපාලන නායකයෙක් ලෙසටයි. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා බොක්ෂිං ක්‍රීඩාවේ පුහුණුවීම් සිදු කරනා වීඩියෝවක් අන්තර්ජාලයට එක්කර තිබෙනා අතර එම වීඩියෝව දැඩි ලෙස කතාබහට ලක්වෙමින් තිබේ. බොහෝ සමාජජාලා ක්‍රියාකාරීකයන් පවසා තිබුනේ හිටපු ජනපතිවරයාගේ මෙම ශාරීරික යෝග්‍යතාවය විශ්මිත බවයි.
from GOSSIP NEWS https://ift.tt/2THLTzq
via https://tamil244.blogspot.com/
No comments