මන්ත්‍රී අලුත්ගමගේ මැරෙනකම්ම උපවාස කරන්න සැරසෙයි

Share:
පාර්ලිමේන්තුව තුළ සිදුවු කලහාකාරී සිදුවීම සම්බන්ධයෙන් මන්ත්‍රීවර්න්ට එරෙහිව නඩු පවරා සිරගත කිරීමට කටයතු කළහොත් මිය යනතුරු උපවාස කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා ඊයේ (28දා) පාර්ලිමේන්තුවේදී පැවසීය. පසුගිය නොවැම්බර් මාසයේදී පාර්ලිමේන්තුවේදී සිදුවු කළහාකාරී සිදුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කමිටු වාර්තාව කථානායක කරු ජයසුරිය මහතාට භාරදී ඇති අතර ඒ සම්බන්ධයෙන් මෙතෙක් නීතිය ක්&

from GOSSIP NEWS https://ift.tt/2CHRvE7
via https://tamil244.blogspot.com/

No comments