ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර සිවුවෙනි එක්දින තරගයෙන්ද පහසු ජයක් ලබා ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වුනා. මෙම ජයග්‍රහණයත් සමග දෙරට අතර පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදීම 4-1 ක් ලෙස ජයගැනීමට දකුණු අප්‍රිකාව සමත්ව සිටියි. පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 39.2 ක් අවසානයේ ලකුණු 189 කට සීමා කිරීමට දකුණු අප්
from GOSSIP NEWS https://ift.tt/2CipQtd
via https://tamil244.blogspot.com/
No comments