"මුල් තැන මවුබිමට" මුම්බායි පාලනාධිකාරියට ස්තූති කර ලසිත් මාලිංග නැවතත් ශ්‍රී ලංකාවට!

Share:
ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ මැදිහත්වීම මත ඉන්දීය ප්‍රීමියර් ලීගය ක්‍රීඩා කිරීමට ඉන්දියාවට යෑමට නියමිත ලසිත් මාලිංග නැවතත් ශ්‍රී ලංකාවට පැමිණෙන බව වාර්තා වෙනවා. ඒ ශ්‍රී ලංකා අන්තර් පළාත් තරගාවලිය ක්‍රිඩා කිරීම සදහායි. ඒ සදහා මුම්බායි පාලනාධිකාරියෙන් අවසර ගැනීමටද මාලිංග සුදානම් වන බව වාර්තා වේ. ලබා දුන් අවස්තාවට ස්තූති කරමින්, තමන්ට නැවතත් ශ්‍රී ලංකාවට ක්‍රිඩා කිර

from GOSSIP NEWS https://ift.tt/2UbVJ0I
via https://tamil244.blogspot.com/

No comments