‘‘හිතාගන්නවත් බැරි මොහොතක මගේ අම්මා මගෙන් ඈතට ගියත් අම්මගෙ හිතේ තිබුණ අහිංසක හීනයක් සැබෑ කරන්න පුළුවන් උනා‘‘ ස්ලිම් නීල්සන් ජනතා සම්මානයෙන් පිදුම් ලැබූ චාමර තැබූ සංවේදී සටහන

Share:
ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ “ස්ලිම් නීල්සන්” ජනතා සම්මාන උළලේදී වසරේ හොඳම ගායකයාට හිමි සම්මානය දිනා ගැනීමට ඊයේ (05) සමත් වුනා. කෙසේ නමුත් සම්මානය ලබා ගැනීමෙන් අනතරුව ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සංවේදී සටහහනක් තබා තිබුණේ පසුගියදා මියගිය සිය මෑණියන්ගේ බලාපොරොත්තුවක් ඉටු කිරීමට තමන්ට හැකිවීම පිළිබඳ නිහතමානීව ආඩම්බර වන බව සඳහන් කරමින්. එසේම “ස්ලිම් නීල

from GOSSIP NEWS https://ift.tt/2Tg5481
via https://tamil244.blogspot.com/

No comments