අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව ඊයේ (27) නිදහස් වූ නදීමාල් පෙරේරා ගුවන්තොටුපළෙන් පිටව යන අවස්ථාවේ සිදුවූ සිදුවීමක් කතාබහට ලක්ව තිබේ. ඒ නදීමාල් හමුවීමට නීතිඥ උදුල් ප්‍රේමරත්න පැමිණ සිටියද ගායන ශිල්පී නදීමාල්, උදුල් ප්‍රේමරත්න පිළිබඳ තැකීමක් නොකර ඔහුගේ සංඥාවට ප්‍රතිචාර නොදක්වා වාහනයක නැඟී පිටව යාමත් සමගයි. මාධ්‍ය ඉදිරියේ නදීමාල් පෙරේරා තමන් තැකීමකට
from GOSSIP NEWS https://ift.tt/2FFa2CS
via https://tamil244.blogspot.com/
No comments