අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට ඔහු දැනට දරණ අමාත්‍යංශ විෂයන්ට අමතරව තවත් අමාත්‍යධූරයක් හිමි වීම කතාබහට ලක්ව තිබේ. ඊයේ දින (20) නිකුත්වූ ගැසට් ප්‍රත්‍රයකින් මෙතෙක් අග්‍රාමාත්‍යවරයා යටතේ පැවති වෘත්තීය පුහුණූ හා නිපුණතා සංවර්ධන යන අමාත්‍යංශයද රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට ලබා දීමට කටයුතු කර තිබුණා. ඒ අනුව රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාගේ නව අමාත්‍යංශය කර්ම
from GOSSIP NEWS https://ift.tt/2HGjffD
via https://tamil244.blogspot.com/
No comments