වාහනයේ නිෂ්පාදන මිල (පිරිවැය, ප්‍රවාහන හා නාවික ගාස්තු) රු.මිලියන 3.5 ට වඩා වැඩි සියලු වාහන සඳහා අමතර සුඛෝපභෝගී බද්දක් පනවා ඇති බවත්, එය ආනයන බද්දක්ද වන බැවින් ඒ හරහා වාහන මිල අනපේක්ෂිත ලෙස ඉහළ යා හැකි බව වාහන ආනයනකරුවෝ පවසති. අයවැයේදී කුඩා මෝටර්රථවලට වැඩි වූ බදු මුදල්වලට අමතරව මෙම සුඛෝපභෝගී බද්ද පැනවී තිබේ. 2019 අයවැය මගින් වාහන මත පනවා ඇති බදු පිළිබඳව ජනතාව දැනුවත් කි
from GOSSIP NEWS https://ift.tt/2Tz7u0R
via https://tamil244.blogspot.com/
No comments