නරක් වූ කුකුල් මස් විකිණූ ආපනශාලාවේ ප්‍රධානියා ලිංගික අපචාරයකට විදේශයකින් සොයනා සැකකරුවෙක් - වීඩියොවෙන් සියල්ල හෙළිවේ!

Share:
කොළඹ ප්‍රධාන පෙළේ ආපනශාලාවක් වැටලීම පසුගිය දින සමාජයේ කතාබහට ලක්ව තිබේ. පසුගිය 12 වෙනිදා කොළඹ ප්‍රධාන පෙළේ ආපනශාලාවක් සෞඛ්‍ය බලධාරීන් විසින් වැටලූ අතර එහිදි එම ආපනශාලාවේ ශීතකරණ වල තිබූ නරක් වූ ආහාර සොයා ගැනීමට හැකි විය. මේ අතර මෙම වැටලීමත් සමග සමාජජාලා මාධ්‍ය උණුසුම් කරමින් තවත් අපූරු පුවතක් හුවමාරු වෙමින් තිබේ. එනම් මෙම ආපනශාලාවේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස කටයුතු කරමින් ස

from GOSSIP NEWS https://ift.tt/2O29SYE
via https://tamil244.blogspot.com/

No comments