සම්මානයක් ගෙන බීමතින් වාහන එලවූ නළුවා පොලීසියට මාට්ටු - නළුවෙක් නිසා නීතිය නැමුවේ නැතැයි කේන්ති ගිහින්!

Share:
පසුගියදා පැවැති රයිගම් ටෙලි නාට්‍ය උළෙලට සහභාගී වී සම්මාන ලැබූ රංගන ශිල්පී කළණ ගුණසේකර කතාබහට ලක්ව තිබෙනවා. එම සම්මාන උළෙලේදි හොදම සහය නළුවාට හිමි සම්මානය හිමි වූයේද කළණ ගුණසේකරටය. සම්මානය ලබා ගැනීමෙන් පසු සිය මිතුරෙකු සමග බීමත්ව පදවා ගෙන පැමිණි මෝටර් රථය කුරුදුවත්ත පොලීසිය විසින් නවතා තිබේ. ඉන්පසුව බීමත්ව රිය පැදවීම වෙනුවෙන් ඔවුන්ට පොලීසිය විසින් නඩුවක් ගොනු කර තිබේ. මෙම සිදුවීමෙන් උරණ

from GOSSIP NEWS https://ift.tt/2CF8nep
via https://tamil244.blogspot.com/

No comments