ශිෂ්‍ය සංගම් බලය පෙන්වයි - ජ'පුර සිසුවියන්ට රෑ 8:30න් පසු නිදහසේ හැසිරීම තහනම්!

Share:
මෙරට නිදහස් අධ්‍යාපන ක්‍රමයක් ක්‍රියාත්මක වූවද සැබැවින්ම මෙරට අධ්‍යාපනය නිදහස්දැයි ගැටලුවක් පවතී. විශේෂ‍යෙන්ම නිදහස් අධ්‍යාපන‍යෙන් ක්‍රියාත්මක වන මෙරට උසස් අධ්‍යාපන ආයතන හෙවත් විශ්ව විද්‍යාල වලදී සිසු සිසුවියන් පීඩාවට පත්වීම දිගු කාලයක පටන් මෙරට සංවාදයට ලක්ව තිබෙනා මාතෘකාවකි. විශේෂයෙන්ම විවිධ දේශපාලන පක්ෂ මගින් ක්‍රියාත්මක වන ශිෂ්‍ය සංගම් මාෆියාවක

from GOSSIP NEWS https://ift.tt/2Hg5y6R
via https://tamil244.blogspot.com/

No comments