මහරගම ඇරැව්වල පන්නිපිටිය ප‍්‍රදේශයේ නිවසකින් කෝටි 700 ක් වටිනා බව කියනා දියමන්තියක් සහ මැණික් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පාතාල සමාජික 'පැඟිරිවත්තේ සුද්දා' නැමැති සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබේ. හිටපු පාතාල නායකයකු වූ ‘මොරටු සමන්’ නමැත්තාගේ ගෝලයකු වන මෙම පුද්ගලයා අදාළ කොල්ලයට යොදාගත් මෝටර් රථයද සමග ඊයේ දින(13) මෙලෙසින් මිරිහාන විශේෂ අපරාධ කොට්ඨාශයේ අත
from GOSSIP NEWS https://ift.tt/2W4vtCP
via https://tamil244.blogspot.com/
No comments