1.අඬ බෙර ගසා රටටම පවසන්න යන්න එපා සාමාන්‍යයෙන් අපි යම් දෙයක් කරන්න කලින් අපේ වටේ පිටේ ඉන්න උදවියගෙන් උපදෙස් ගන්නවනේ.සමහරවෙලාවට ඒ විදිහට ගන්න උපදෙස් නිසා අපි ගොඩ යන වෙලාවනුත් තියෙනවා.සමහර වෙලාවට අපි අමාරුවේ වැටෙන වෙලාවනුත් නැතුවාම නෙවෙයි.කතාවකුත් තියෙනවනේ,"ගොඩ වෙද්දුන්ගෙන් බෙහෙත් ගන්න එපා" කියලා.මේ කතාව ඕනෑම ක්ෂ්‍රේතයකට අදාළයි.නොදන්නා දේවල් ගැන නොදන්නා අයගෙන් අහගත්තොත්නම්
from GOSSIP NEWS https://ift.tt/2XWKJTR
via https://tamil244.blogspot.com/
No comments