ලෝකයම කම්පා කරමින් 49 දෙනෙකුට ජීවිතය අහිමිවුන ත්‍රස්ත ප්‍රහාරය නිසා අයිෆල් කුලුණ අදුරු වුන හැටි (VIDEO)

Share:
ලෝකයම කම්පා කරමින් පුද්ගලයින් 49 දෙනෙකුට මරු කැඳවූ නවසීලන්තයේ ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු වන බ්‍රෙන්ට් ටැරන්ට් අද (16) අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබුවා. නවසීලන්තයේ  ක්‍රයිස්ට්චර්ච්හි මුස්ලිම් දේවස්ථාන දෙකකට එල්ලවු මෙම ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ තවත් සැකකරුවන්  දෙදෙනෙක් අත්අඩංගුවේ පසුවන බවත් ඔවුන් සම්බන්ධයෙන් විමර්ශන අවසන් වි නොමැති බවත් පොලිසිය

from GOSSIP NEWS https://ift.tt/2FeEJON
via https://tamil244.blogspot.com/

No comments