යතුරු පැදි 4කින් පැමිණි පිරිසක් මන්තී‍්‍රවරයෙකුගේ නිවසකට වෙඩි තබයි - මන්තී‍්‍රවරයාගේ ජීප් රථයකට හානි (PHOTOS)

Share:
අම්බලන්ගොඩ ප‍්‍රාදේශීය සභාවේ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රවරයෙකුගේ නිවසකට වෙඩි ප‍්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ඊයේ රාති‍්‍ර 11.45 ට පමණ එල්ල වූ එම වෙඩි ප‍්‍රහාරයෙන් මන්තී‍්‍රවරයාගේ ජීප් රථයකට හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. යතුරු පැදි 4කින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදුකළ පළා ගොස් ඇති අතර 

from GOSSIP NEWS https://ift.tt/2TJlBko
via https://tamil244.blogspot.com/

No comments