දරුවා සඟවා සැමියාගෙන් ලක්ෂ 35 ක් ගන්න ගිය මවට වැඩ වැරදුන හැටි - පොලිස් පරීක්ෂණ වලින් සියල්ල හෙළි වේ...!

Share:
අවුරුදු 8ක් වයසැති තම බිලිඳා සඟවා විදෙස්ගතව සිටි සිය සැමියාගෙන් රුපියල් ලක්ෂ 35ක කප්පම් මුදලක් ඉල්ලූ මවක් පිළිබඳව වවුනියාව නෙඩුන්කේනි පෙරියමඩු ප්‍රදේශයෙන් වාර්තා වනවා. පෙරියමඩු ප්‍රදේශයේ පදිංචි ටී.තමිලවන් නැමති  දරුවා පසුගිය 06 වනදා සවස කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් රුපියල් ලක්ෂ 35ක මුදලක් ඉල්ලා සිටින බවට දරුවාගේ මව විසින් පසුගිය 07 වනදා පුලියන්කුලම් පොලීසිය වෙතට ද

from GOSSIP NEWS https://ift.tt/2Twt2fd
via https://tamil244.blogspot.com/

No comments