මෙරට විදුලිබල කර්මාන්තයේ විවිධ අංශ නියාමනය කිරීම සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විශාල මෙහෙයක් සිදු කරනු ලබනවා. පසුගිය කාලය පුරාවටම විදුලිය හා සම්බන්ධ අනතුරු රැසක් හඳුනා ගනිමින් එම අනතුරු අවම කිරීමට අවශ්‍ය පියවර ගැනීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව කටයුතු කළා. ඒ අතර විදුලි කාර්මිකයන්ට බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දීම, විදුලි පේනු (ප්ලග්) සහ කෙවෙනිවලට (සො
from GOSSIP NEWS https://ift.tt/2V2BCiL
via https://tamil244.blogspot.com/
No comments