නිතිඥ නාගානන්ද කොඩිතුවක්කු හට වසර තුනක කාලයක් නීතිඥ ධුරයේ කටයුතු කිරීම වලක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) තහනම් නියෝගයක් පනවනු ලැබුවා. ඒ නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු විසින් විවෘත අධිකරණයේදී හිටපු අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ අපහසුතාවයට පත්වන ආකාරයට ප්‍රකාශයක් සිදු කිරීමේ චෝදනාවටයි අගවිනිසුරු නලින් පෙරේරා , සිසිර ද ආබෘ සහ ප්‍රසන්න ජයවර්ධන යන විනිසුරු මඩුල්ල විසින් ම
from GOSSIP NEWS https://ift.tt/2TWX6jy
via https://tamil244.blogspot.com/
No comments