බම්බලපිටිය ඩුප්ලි බුලර්ස් හංදියේදී පසුගිය පෙබරවාරි මස 24 වෙනිදා අලුයම සිදුවූ රිය අනතුරින් බරපතල තුවාල ලබා රෝහල් ගත කර සිටියදී මියගිය බොරැල්ල පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සාගර සරත්චන්ද්‍ර මහතා ගේ අවසන් කටයතු අද (11) පස්වරුවේ බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිතව තිබෙනවා. නොසිතූ මොහොතක සිදුවුන සිදුවුන මෙම අනතුර නිසා කම්පනයට පත්ව සිටින පොලිස් ස්ථානාධිපත
from GOSSIP NEWS https://ift.tt/2VPnKrY
via https://tamil244.blogspot.com/
No comments