රජයේ සේවක වැටුප් වැඩිවීම ලබාදීම සඳහා රුපියල් බිලියන 40ක් වෙන් කර තිබෙනවා. අයවැය යෝජනාව පාර්ලිමෙන්තුවට ඉිදිරිපත් කරමින් අමාත්‍ය මංගල සමරවීර මහතා මේ බව ප්‍රකාශ කළා. ඒ අනුව 2019 ජුලි පළමු වැනි දා සිට රජයේ සේවකයන්ට රුපියල් 2500ක අමතර දීමනාවක් ලබාදෙන බවද ඔහු සඳහන් කළා. රුපියල් 10000 වැටුප් වැඩිවීම 2020 මූලික වැටුපට එකතු කර අවසන් බවද මෙහිදී ප්‍රකාශ කෙරුනා.
from GOSSIP NEWS https://ift.tt/2IRJPVh
via https://tamil244.blogspot.com/
No comments