අලුතින් බඳින තරුණ ජෝඩු වලට ඇමති මංගලගෙන් සුභ ආරංචියක් - අවුරුදු 25කින් ගෙවන්න ‘හෝම් ස්වීට් හෝම්‘ ණය දෙන්නේ මෙහෙමයි

Share:
අලුතින් බඳින තරුණ ජෝඩු සඳහා අවුරුදු 25කදි ගෙවන්න ‘‘‘හෝම් ස්වීට් හෝම්‘‘‘ ණය යෝජනා ක්‍රමය ඇති කරන බව මංගල සමරවීර මහතා 2019 අයවැය කතාව අතරතුර සඳහන් කළේය. වසර 25කදී ගෙවා නිම කළ හැකිවන පරිදි 6% පොලියට මෙම ණය ලබාදෙන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. එමෙන්ම විදේශයන්හි සේවය කර පැමිණෙන පුද්ගලයන්ට ‘‘සිහින මාලිගා‘‘ ණය ක්‍රමය හඳුන්ව

from GOSSIP NEWS https://ift.tt/2ENFgHm
via https://tamil244.blogspot.com/

No comments