තවමත් ආන්දෝලනාත්මක සිදුවීමක් වන රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය පිළිබඳ මහින්ද රාජපක්ෂ මහතා අදහස් පළ කර තිබෙනවා. එහිදී ඔහු පවසන්නේ එම අවස්ථාවේදී තාජුඩීන් ගමන් කළ රථයේ වේගය පැයට කිලෝමීටර් 175ක් බවයි. “කොහේ හරි ඇක්සිඩන්ට් එකක් වුණානම්. ඇක්සිඩන්ට් එකක් වෙලා කවුරු හරි මැරුණනම් ඒක කරලා තියෙන්නේ රාජපක්ෂලා. තාජුඩීන් ගැන කතා කරපු කතා කිරීම. හොඳටම දන්නව මේක ඇක්සිඩන්ට් එකක
from GOSSIP NEWS https://ift.tt/2OdniRL
via https://tamil244.blogspot.com/
No comments