පුද්ගලයන් 17කට එක් අයෙක් රජයේ සේවකයෙක්..තව ටික කලකින් ලංකාව ණය ගෙනත් හමාරයි - රට වැටී ඇති තැන ගැන භයානක හෙළිදරව්වක්

Share:
ශ්‍රී ලංකාවේ පුද්ගලයන් 17කට එක් අයෙක් රජයේ සේවකයෙක් බවට පත්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා සඳහන් කරයි. ඔහු මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේදී ඊයේ (21දා) අයවැය කාරක සභා විවාදයට එක්වෙමිනි. මෙහිදී තවදුරටත් කරුණු දැක්වූ ඔහු මන්ත්‍රීවරයා සඳහන් කළේ ශ්‍රී ලංකාව මේ වන විට දැඩි අවධානමකට ලක්ව ඇති බවත් තවත් වසර දෙකක් පමණ ගත වන විට ණයක් හෝ ලබාගැනීමට අවස්ථාව නොලැබෙනු ඇති බවත

from GOSSIP NEWS https://ift.tt/2CsYsIU
via https://tamil244.blogspot.com/

No comments