ලංකාවේ හොඳම සිසුන් 14දෙනා ලොව හොඳම විශ්ව විද්‍යාල වලට යැවීමේ යෝජනාවක්

Share:
සෑම වසරකම ලංකාවේ හොඳම ප්‍රතිඵල ලබා ගන්නා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට හාවඩ්, කේම්බ්‍රිඩ්ජ්, ඇතුළු ලෝකයේ හොඳම විශ්ව විද්‍යාලවල ඉගෙනුම ලැබීමට අවස්ථාව ලබා දෙන බව මංගල සමරවීර මහතා සඳහන් කළේය. 2019 අගෝස්තු මාසයේ දී හොඳම ප්‍රතිඵල ලබා ගන්නා 14 දෙනකුගෙන් මේ වැඩසටහන ආරම්භ කරන බවත් ඔහු කීවේය. කෙසේ නමුත් මෙම සිසුන් නැවත මව් රටට පැමිණ වසර 10ක් රට වෙනුවෙන් සේවය කළ යුතු බවත් සඳහන් විය.

from GOSSIP NEWS https://ift.tt/2TjKovV
via https://tamil244.blogspot.com/

No comments