සිසුන් 13 ක් රෝහලට යැවූ ගාල්ල මහින්ද විද්‍යාලයේ විනොද චාරිකාව...!

Share:
විනෝද චාරිකාවක යමින් සිටි  පාසල් ළමුන් පිරිසක් රැගත්  පුද්ගලික බස්රථයක්  අම්බලන්තොට දෙහිගහලන්ද ප්‍රදේශයේදී ලංගම බස් රථයක පිටුපස ගැටීමෙන් පුද්ගලික බස්රථයේ සිටි පාසල් ළමුන් 13 දෙනෙකු පමණ සුළු තුවාල ලබා හම්බන්තොට මහරෝහලට ඇතුලත්කර තිබෙනවා. අද (19)  උදෑසන 08.30 පමණ මෙම අනතුර සිදුව ඇති අතර  අනතුරට මුහුණ දී ඇත්තේ ගාල්ල මහින්ද විද්‍යාලයේ 6

from GOSSIP NEWS https://ift.tt/2HsfdYV
via https://tamil244.blogspot.com/

No comments