රෝහලක දරුවන් 11 දෙනෙකු අබිරහස් ලෙස මිය යාම නිසා ටියුනීසියාවේ සෞඛ්‍ය ඇමති ඉල්ලා අස්වේ

Share:
ටියුනිස් අගනුවර රෝහලකදී පැය 24 ක් තුළ අභිරහස් ලෙස බිළිඳුන් 11 දෙනෙකු මිය යාමේ සිද්ධියකින් අනතුරුව ටියුනිසියාවේ සෞඛ්‍ය අමාත්‍යවරයා ඉල්ලා අස්වී තිබෙනවා. ටියුනිසියාවේ සෞඛ්‍ය අමාත්‍ය අබ්දුල් රාවුෆ් එල් ෂෙරිෆ් මෙලෙස සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. රුධිර ආසාධනයක් නිසා මෙම මරණ සිදු වන්නට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන අතර එරට සෞඛ්‍ය බලධාරීන් විසින් මෙම බිළ

from GOSSIP NEWS https://ift.tt/2CcrpIR
via https://tamil244.blogspot.com/

No comments