පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් රචිත "යහපාලන TOP 10 කම්බ හොරු" නැමැති ග්‍රන්ථය ඊයේ (10) දින කොළඹදී එළිදැක්වුනා.ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඇතුළු නියෝජිතයින් බොහෝ පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම පොත එළිදැක්වුනු අතර එහි පළමු පිටපත විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට පිළිගන්වනු ලැබුවා. වත්මන් රජයේ මැති ඇමතිවරුන් විසින් සිදුකරන ලද මහජන මු
from GOSSIP NEWS https://ift.tt/2XOr4pe
via https://tamil244.blogspot.com/
No comments