රිය අනතුරු නිසා දිනකට මියයන සංඛ්‍යාව 08 ක් - ඉහළ යන අනතුරු මඩින්න රථ වාහන වැරදි හතකට විසිපන්දහසේ දඩය නියම කරන්න සූදානමක්...!

Share:
දිනන් දින ඉහළ යන රිය අනතුරු මැඩ පවත්වා ගැනීම වෙනුවෙන් රථ වාහන වැරදි 07 කට අදාල දඩ සීමාව රුපියල් 25,000  දක්වා වැඩි කිරීමට රජයේ අවධානය යොමුව ඇති බව ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය ඇමැති අශෝක් අබේසිංහ මහතා ඊයේ (25) පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළා.  ඒ අනුව අධික වේගය, බීමත්ව රිය පැදවීම, දුම්රිය සංඥා නොතකා රිය ධාවනය ඇතුළු වැරදි හතකට එරෙහිව රුපියල් විසිපන්දහසේ

from GOSSIP NEWS https://ift.tt/2HEMXm3
via https://tamil244.blogspot.com/

No comments