බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ වන දළදා වහන්සේ වැඩ සිටින සෙංකඩගල පුරවරය ලෝක උරුම නගරයක් වගේම සංචාරකයන්ගේ ආකර්ශනය දිනා ගත් පුරවරයක්. දළදා මාලිගාවත්, ඒ අවට පිහිටි ඓතිහාසික පුරාවිද්‍යාත්මක ස්ථාන, දෙස් විදෙස් සැමගේ ආකර්ෂණයට ලක්වෙද්දී බොහෝ දෙනාගේ අවධානය යොම වුන තැනක් තමයි බහිරව කන්ද කියලා කියන්නෙ. ශ්‍රී දළදා මාලිගාවේ සිට කිලෝ මීටර් 2 ක් පමණ නුවර නගරයේ සිට ඉදිරයට ගමන් කරන විට මුණ ගැසෙන
from GOSSIP NEWS https://ift.tt/2T7NemA
via https://tamil244.blogspot.com/
No comments