ක්‍රිකට් ගැහුවෙ නැත්තම් තෝර ගන්න ජොබ් එක මොකක්ද..? කුසල් මෙන්ඩිස් ගැන මෙතෙක් හෙළි නොවූ කතා (VIDEO)

Share:
ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙළ පිතුකරු කුසල් මෙන්ඩිස්  මේ දවස්වල බොහෝ දෙනාගෙ කතාබහට ලක්වෙන ක්‍රීඩකයෙක්. විශේෂයෙන්ම මේ දිනවල සමාජ මාධ්‍ය අතරත් කුසල් මෙන්ඩිස් ගැන ගොඩක් කතා වෙනවා. මේ ඔහු පසුගියදා මාධ්‍ය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් පළකළ අදහස්.

from GOSSIP NEWS http://bit.ly/2IeC1MU
via https://tamil244.blogspot.com/

No comments