පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) එක්ව ඊයේ (23) සවස කොල්ලුපිටිය ප්‍රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදීී මෙතෙක් මෙරටින් සොයා ගත් විශාලතම හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය සොයා ගැනීමට සමත්ව තිබෙනවා. මෙම ඒකාබද්ධ වැටලීමේදී හෙරොයින් කිලෝග්‍රෑම් 294 ග්‍රෑම් 490ක්, සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්
from GOSSIP NEWS https://ift.tt/2E5UN3F
via https://tamil244.blogspot.com/
No comments