ක්‍රිකට් ක්‍රීඩකයන්ට හා ක්‍රීඩා සමාජ වලට ඔවුන්ට අවැසි ලෙස කටයුතු කරගෙන යාම සඳහා ඉඩ ලබාදිය යුතු බව හිටපු ක්‍රීඩා ඇමතිවරයෙකු වන එස්බි දිසානායක මහතා පවසයි. ඊයේ (14) පැවති මාධ්‍ය හමුවකදි ඔහු මේ බව සඳහන් කළේය. ‘‘මේ ඕන නැති ඒවා තමුන්ගේ ඇඟේ දාගන්නේ ඇමැතිවරු.ක්‍රිකට් කිව්වම මේ අයට තියෙන්නේ පුදුම කිරිපණුගායක්නේ. අපේ පැත්තෙන් ක්‍රීඩා ඇමැති ධුරවලට පත්
from GOSSIP NEWS http://bit.ly/2SyhGaj
via https://tamil244.blogspot.com/
No comments