Samsung Galaxy S10 ජංගම දුරකථනය එළි දැක්වීම පසුගිය දිනෙක ඇමරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ හිදි සිදුවිය. එහිදී introductory keynote එනම් හඳුන්වාදීමේ මූලික කතාව සිදුකරන ලද්දේ ශ්‍රී ලාංකිකයෙකු වීම සුවිශේෂි සිදුවීමකි. ඇය නමින් සුසෑන් ද සිල්වාය.මේ වන විට ඇමරිකාවේ ටෙක්සාස් නුවර පදිංචිව සිටින සුසෑන් Samsung Electronics Americaහි නිෂ්පාදන අලෙවිකරණ අධ්‍යක්ෂකවරියක ලෙස කටයුතු කරයි.
from GOSSIP NEWS https://ift.tt/2IwhTWE
via https://tamil244.blogspot.com/
No comments