පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ් ඇතුළු පිරිසක් පසුගියදා ඩුබායි රාජ්‍යයේ පිහිටි හෝටලකදී අත්අඩංගුවට පත්වුනා. ඒ මධූෂ්ගේ පුත්‍රයාගේ උපන්දින සාදයක් පවත්වමින් සිටි අවස්ථාවේදීයි. මෙම සාදය සඳහා ප්‍රභල පාතාල කල්ලි සාමාජිකයින් මෙන්ම මෙරට ජනප්‍රිය කලා කරුවන් කිහිප දෙනෙක්ම සහභාගී වී තිබුනා. එම සාදය අතරතුරදී ලබා ගත් ඡායාරූප පෙලක් නෙත් ගොසිප් වෙත ලැබී තිබෙනවා. එම ඡායාරූප පහතින්. &n
from GOSSIP NEWS http://bit.ly/2SyVk7G
via https://tamil244.blogspot.com/
No comments