ඉසුරු උදාන පිය පදවිය ලබයි (PHOTOS)

Share:
වේග පන්දු යවන ක්‍රීඩක ඉසුරු උදාන පිය පදිවිය ලබා තිබෙනවා. ඉසුරු ඔහුගේ සිඟිති පුතු සමගින් ගනු ලැබූ ඡායාරූපයක් ඉන්ස්ටග්‍රෑම්හි පළකර තිබුණා. ශ්‍රීලංකා කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩකයන් වන ළහිරු තිරිමාන්න,සීකුගේ ප්‍රසන්න,රමිත් රඹුක්වැල්ල ද පිය පදවිය ලැබූ ඉසුරු උදානට සුභ පතා තිබෙනු දක්නට ලැබුණා.  

from GOSSIP NEWS https://ift.tt/2SZLI6T
via https://tamil244.blogspot.com/

No comments