"නවීන ජෛව තාක්ෂණයෙන් බද්ධ කර කංසා වවලා" අලුත් විද්‍යාත්මක ක්‍රමයකට ගංජා වැවූ පිරිසක් පොලිස් දැලේ! (PHOTOS)

Share:
ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ ප්‍රථම වතාවට ජෛව විද්‍යාත්මක බද්ධ තාක්ෂණයෙන් ගංජා වැවූ පිරිසක් කොටු කර ගැනීමට මාරවිල පොලීසිය සමත්ව තිබේ. නාත්තන්ඩිය පතන්ගොඩ ප්‍රදේශයේදි මෙලෙසින් ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට වාර්තා වූ ජෛව විද්‍යාත්මක බද්ධ ගංජා වගාව හමුව තිබේ. මෙහිදි සිදුව ඇත්තේ බද්ධ කරමින් ගංජා පැල මල් හා පලතුරු පැල සමග වගා කිරීමයි.  ඒ සදහා ඉතා ඉහළ විද්‍යාත්මක දැ

from GOSSIP NEWS https://ift.tt/2GLaFwp
via https://tamil244.blogspot.com/

No comments