අද අලුයම 4.30ට පමණ මාරවිල මහවැව හංදිය අසළදී වව්නියාව සිට කොළඹ බලා ධාවනය වූ පුද්ගලික බස් රථයක් මාරක අනතුරකට පත්ව තිබෙනවා. රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකිවීම හේතුවෙන් බස් රථය මාර්ගයෙන් ඉවතට පැන ට්‍රාන්ස්ෆෝමර් කණුවක ගැටී ඇති අතර එහිදී ට්‍රාන්ස්ෆෝමරය බස්රථය මතට කඩා වැටී ඇති බවයි සඳහන් වන්නේ. අනතුරින් සිවු දෙනෙකු මිය ගොස් ඇති අතර 19 දෙනෙකු තුවාල ලබා මාරවිල රෝහලට ඇතුළත් කර ඇ
from GOSSIP NEWS http://bit.ly/2SJ1cfg
via https://tamil244.blogspot.com/
No comments