පාකිස්තානු ගුවන් සීමාවට පැමිණි ඉන්දියානු මිග් 21 යුද ගුවන් යානා දෙකක් වෙඩි තබා බිම හෙලීමට පාකිස්තාන ගුවන් හමුදාව සමත් වුනා. මෙහිදි මෙම වික්‍රමය දැක්වූයේ පකිස්තාන ගුවන් හමුදාවේ බලඝණ නායක හසන් සිද්දීක් විසිනි. මේ වනවිට ට්විටර් සමාජජාලා වෙබ් අඩවියේ පාකිස්තානුවන්ගේ වීරයා වී සිටින්නේද බලඝණ නායක හසන් සිද්දීක් වීමද විශේෂත්වයකි. පාකිස්තාන ගුවන් හමුදාවේ බලඝණ නායක හසන් සිද්දීක් ශ්‍රී ලංකාවේ ත්
from GOSSIP NEWS https://ift.tt/2C6OMUv
via https://tamil244.blogspot.com/
No comments