ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මදූෂ් ඇතුලූ පිරිස සම්බන්ධයෙන් ඩුබායි බලධාරීන් මේ වනවිට විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. ඊයේ (05) අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔවුන්ගෙන් ප‍්‍රශ්න කිරීම් ද සිදුව ඇති අතර මේ වන විට අත්අඩංගුවට ගත් පිරිස ඩුබායිහි බන්ධනාගාර සිර මැදිරියක රඳවා සිටිනවා. එසේම මාකඳුරේ මදූෂ් ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය අද දිනයේ ඩ
from GOSSIP NEWS http://bit.ly/2DVxLOk
via https://tamil244.blogspot.com/
No comments